Archives for March, 2016

Mar
29

න්‍යායාත්මක භෞතික විද්‍යා ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරඟාවලියේ තෙවන ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලයට

කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ, දකුණු ආසියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාල අතරින් ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක්. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් අධ්‍යයන කටයුතු වලදී මෙන්ම ක්‍රීඩා හා වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් වලදී, අන්‍ය විශ්වවිද්‍යාල අභිබවා ඉදිරියෙන් සිටිනවා. මේ සඳහන කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය ජාත්‍යන්තරය දක්වා රැගෙන ගිය අවස්ථාවක් පිළිබඳවයි. International Olympiad in Theoretical Physics for undergraduates ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරඟාවලිය පසුගිය දා පැවැත්වුණා. […]

By Prabhath Wijesinghe | physics news
DETAIL